රසායන විද්‍යාව — 12 ශ්‍රේණිය
Chemistry • නිල ඒකක 7 • ප්‍රකාශිත පාඩම් 1
NIE රසායන විද්‍යා සම්පත් පොත්වලට අනුව 12 ශ්‍රේණියේදී පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය (ස්ටොයිකියෝමිතිය), පදාර්ථයේ වායු අවස්ථාව, ශක්ති විද්‍යාව (තාප රසායනය), අකාබනික රසායනය හා මූලික කාබනික රසායනය හැදෑරේ.
1 වන වාරය (Term 1)
ඒකක 3-
01පරමාණුක ව්‍යුහයAtomic Structureසූදානම්
-
02ව්‍යුහය හා බන්ධනStructure and BondingNIE ඒකකය
-
03රසායනික ගණනයChemical CalculationsNIE ඒකකය
2 වන වාරය (Term 2)
ඒකක 2-
04පදාර්ථයේ වායු අවස්ථාවGaseous State of MatterNIE ඒකකය
-
05ශක්ති විද්‍යාවEnergeticsNIE ඒකකය
3 වන වාරය (Term 3)
ඒකක 2-
06s, p හා d ගොනුවල මූලද්‍රව්‍ය රසායනයChemistry of s, p and d Block ElementsNIE ඒකකය
-
07මූලික කාබනික රසායනයBasic Concepts of Organic ChemistryNIE ඒකකය