🎓
✓ තහවුරු කළ ආචාර්ය මහනුවර

නදීෂා සේනානායක මහත්මිය

ශිෂ්‍යත්ව හා කනිෂ්ඨ ගණිත/IQ උපදේශිකා — B.Ed. (Hons) — National Institute of Education (NIE)
මහනුවර — ප්‍රාථමික හා බුද්ධි පරීක්ෂණ අධ්‍යයන අංශය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව I පත්‍රයේ දෘශ්‍ය තාර්කික ගැටලු සහ 6–9 ගණිත පදනම ඉතා සරල කෙටි ක්‍රම මගින් දරුවන්ට ප්‍රියමනාප ලෙස ඉගැන්වීම පිළිබඳ විශේෂඥ ගුරුවරියකි.