තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය — 12 ශ්‍රේණිය

A/L ICT • නිල ඒකක 6 • ප්‍රකාශිත පාඩම් 0

ඕනෑම උසස් පෙළ විෂය ධාරාවක සිසුන්ට හැදෑරිය හැකි A/L ICT විෂයෙහි 12 ශ්‍රේණිය කොටස යටතේ පරිගණක ව්‍යුහය, දත්ත නිරූපණය (ද්විමය හා 2 හි අනුපූරකය), බූලීය වීජ ගණිතය හා K-සිතියම්, මෙහෙයුම් පද්ධති සහ පරිගණක ජාලකරණය (IP උපජාලකරණය) ආවරණය වේ.

1 වන වාරය (Term 1)

ඒකක 2
  • 01
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප
    Basic Concepts of ICT
    NIE ඒකකය
  • 02
    පරිගණකයේ පරිණාමය හා වොන් නියුමාන් ව්‍යුහය
    Evolution of Computers & Von Neumann Architecture
    NIE ඒකකය

2 වන වාරය (Term 2)

ඒකක 2
  • 03
    දත්ත නිරූපණය හා සංඛ්‍යා පද්ධති
    Data Representation & Number Systems
    NIE ඒකකය
  • 04
    තාර්කික ද්වාර, බූලීය වීජ ගණිතය හා කානෝ සිතියම්
    Logic Gates, Boolean Algebra & Karnaugh Maps
    NIE ඒකකය

3 වන වාරය (Term 3)

ඒකක 2
  • 05
    මෙහෙයුම් පද්ධති (ක්‍රියාවලි හා මතක කළමනාකරණය)
    Operating Systems
    NIE ඒකකය
  • 06
    දත්ත සන්නිවේදනය හා පරිගණක ජාලකරණය
    Data Communication and Computer Networking
    NIE ඒකකය